අංක 25 උසස් අවිකරු පුහුණු පාඨමාලාව විසිර යයි

අංක 25 උසස් අවිකරු පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකල අවිකරුවන් 243 දෙනෙකු පසුගියදා(10) ගුවන් හමුදා පලාලි කදවුරේදී විසිර ගියහ.

කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අතුල කළුාරච්චි මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර පාඨමාලාවේ විශේෂ දස්කම් දැක්වූ අවිකරුවන් සදහා සහතික හා කුසලාන පිරිනමන ලදී.

අංක 25 උසස් අවිකරු පුහුණු පාඨමාලාවේ විශේෂ දක්ෂතා දැක්වූ අවිකරුවන් මෙසේය
                  
සැම අතින්ම දක්ෂතම අවිකරුවා
29809 කෝප්‍රල් ප්‍රේමකුමාර ඒ එම් පී

සරඹ අතින් දක්ෂතම අවිකරුවා
28682 කෝප්‍රල් කුමාර එස් ඒ ගී ඒ පී

දක්ෂතම වෙඩික්කරු
29809 කෝප්‍රල් ප්‍රේමකුමාර ඒ එම් පී

දක්ෂතම සිසුවා
29797  කෝප්‍රල් සිසිර පී

ශාරීරික යෝග්‍යතාවය අතින් දක්ෂතම අවිකරුවා
29763  නා.ගු.භ  විජේවර්ධන




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.