By SLAF Media "ගුවන් ප්‍රතිභා ප්‍රභා" අර්ධ අවසන් වටයට වැඩමුළුවක් ගුවන් හමුදා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන "ගුවන් ප්‍රතිභා ප්‍රභා" ප්‍රසංගයේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ නර්තන අංශයේ තරගකරුවන් සදහා එක් දින වැඩමුළුවක් ප්‍රවීන නර්ථන ශිල්පියකු වන චන්දන විකමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා කොළඹ කදවුරු ගුවන් භට සමාජ ශාලාවේ පැවැත් වින. SHARE