"ගුවන් ප්‍රතිභා ප්‍රභා" අර්ධ අවසන් වටයට වැඩමුළුවක්

ගුවන් හමුදා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන "ගුවන් ප්‍රතිභා ප්‍රභා" ප්‍රසංගයේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ නාට්‍ය අංශයේ තරගකරුවන් සදහා එක් දින වැඩමුළුවක් ප්‍රවීන රංගන ශිල්පියන් වන එඩ්වර්ඩ් චන්ද්‍රසිරි, බන්දුල විතානගේ සහ සෙනෙවිරත්න රොද්‍රිගො යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා කතුනායක කදවුරු ඇස්ට්‍රා ශාලාවේ පැවැත් වින.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.