By SLAF Media බෙල් 212 හෙලිකොප්ටර් යානා ගිනි නිවීමේ මෙහෙයුමක ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානා අද උදැසන පට්ටිපොල ඔහිය ප්‍රදේශයේ හටගත් ලැව් ගිනි මැඩපැවැත් වීම සදහා යොදා ගෙන ඇති අතර, මෙම ගිනි මැඩපැවැත්වීම සදහා ජලය පිරවූ "බම්බි බකට්" 07 ගින්න ඇවිලෙන කලාපයට මුදා හැර ඇත. SHARE