කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ

SLAF Wirawila Blessed By Sacred Relics Of Kapilawasthu



Air transporting of sacred Kapilavastu Relics from SLAF Wla to Colombo



Colombo to Gangarama Temple

-->

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ගුවන් මගින් වැඩම කරවීම සඳහා සියලූම ගුවන් පහසුකම් සපයනු ලබයි. අගෝස්තු මස 29 වන දින සිට සැප්තැම්බර් මස 12 වන දින දක්වා මෙම සද්කකාර්යයෙහි ගුවන් හමුදාව නිරත වෙයි.

ඒ සඳහා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනු ලබයි. බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් ධාතූන් වහන්සේ වැඩම කරවන මාර්ගයේ මල් ඉසීම සිදු කරනු බලයි. දැනට කපිල වස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සෙ ්ගංගාරාමය මහා විහාරස්ථථානයේ වැඩ වාසය කරනු ලබයි.


SLAF Wirawila Blessed By Sacred Relics Of Kapilawasthu



Air transporting of sacred Kapilavastu Relics from SLAF Wla to Colombo



Colombo to Gangarama Temple

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.