කටුනායක ගුවන් හමුදා කදවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂනය

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සැප්තැම්බර් මස 7 වන දින සිදුකරන ලදී.කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩී එල් එස් ඩයස් අණ දුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කඳවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

මෙම පරීක්ෂනය අතරතුර පසුගිය වසරේ ගුවන් හමුදාව වෙනුවෙන් ඉටුකල සේවය අගයමින් ගුවන්හමුදාධිපති සම්මනයෙන් සේවා හා සිවිල් පුද්ගලයින් පිදුම් ලැබු අතර, ප්ලාස්ටික් ආශ්‍රිත ව්‍යාපෘතියක් ද විවෘත කරන ලදී.අනතුරුව කදවුරේ සේවා පුද්ගලයින්ගේ සේවාව අගයමින් සියලුම නිලයන් ඇමතූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.