හත්වන ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා තරඟාවළිය

හත්වන ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා තරඟාවළිය පසුගිය දා සුගතදාස එළිමහන් ක‍්‍රීඩාංගනයේදි පවත්වන ලදී. අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලද මෙම අවසාන මහා උළෙලට ත‍්‍රීවිධ හමුදා සමාජික සාමාජිකාවෝ රැුසක් සහභාගී වූහ.

මෙම තරඟාවළීය පුරාවට පැවැත්වූ තරඟ ඉසව් අතරින් තරඟ 15 ක ශූරතාවය හිමිකරරගත් ශ‍්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ලකුණු 15.5 ක්ලබා ගනිමින් සම ශූරතාවය දිනා ගනු ලැබූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව තරඟ 8 ක ශූරතාවය හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු 9 ක් හිමිකර ගනු ලැබීය. ශ‍්‍රී ලංකා යුධ හමුදාව තරඟ 5 ක ශූරතාවය හිමි කරගනිමින් නාවික හමුදාව හා සම ශූරතාවයට හිමිකම් කියුුනු ලැබිණී.

මෙම අවස්ථාවට ගරු ආරක්‍ෂක ලේඛම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ත‍්‍රීවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජෙනනරාල් ජගත් ජයසූරිය, නාවික හහුමදාපති වයිස් අද්මිරිල් සෝමතිලක දිසානායක සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හහර්ෂ අබේවික‍්‍රම ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේ උසස් නීළදාරීහු රැුසක් මෙම අවස්ථථාවට සහභාගී වූ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.