කාන්තාවන් සදහා මනමාලියන් හැඩගැන්වීමේ වැඩමුළුව

ගුවන්හමුදා රත්මලාන කදවුරු සේවා වනිතා සාමාජිකාවන් උදෙසා මනමාලියන් හැඩගැන්වීමේ වැඩමුළුවක් පසුගියදා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිලීක අබේවික්‍රම මැතිනියගේ මග පෙන්වීම යටතේ පැවැත් වින. මේ අවස්තාව සදහා රත්මලාන කදවුරු සේවා වනිතා සභාපතිනි සංජීවනී කොටක දෙනිය මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

"Dreamron Beauty Academy" මගින් මෙම වැඩමුලුව පැවැත් වූ අතර මේ සදහා සම රැකගැනීම, හිසකේ රැකගැනීම හා පුද්ගලික රූපලාවන්‍ය පිලිබදව දැනුවත් කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.