By SLAF Media ශ්‍රි ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරේ වාර්ෂික ළමා සාදය 2009 වාර්ෂික ළමා උත්සවය 2009 වසර සදහ ශ්‍රි ලංකා ගුවන් හමුදා ඒකල කඳවුර මගින් 2009 දෙසම්බර් මස 08 දින පැවැත්විය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීන චිත්‍රපට අධ්‍යෂක සෝමරත්න දිසානායක සහ නදීකා ගුනසේකර මහත්මිය පැමින සිටියහ. SHARE