ගුවන් හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් දකුණු ආසියාතික පාපැදි සංචිතයට

ඉංදියාවේ නවදිල්ලි නුවර පැවැත්වවීමට නියමිත දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලිය 2013 පා පැදි අංශයේ තරග සදහා 2012 සැප්තැම්බර් මස 21 හා 23 යන දෙදින තුල අනුරාධපුරයේ පැවැති තෝරා ගැනීමේ තරග වලින් ගුවන් හමුදාව නියෝජනය කරමින් තරග වැදුනු තරග කරුවන් ඉහල දක්ෂතා පෙන්වමින් ඒ ගුවන් භටයින් 09 සහ ගුවන් කාන්තාවන් 04 ශ්‍රී ලංකා පාපැදි සංචිතයට තෝරා ගන්නා ලදී.

014573  කෝප්‍රල්  සිල්වා එස් එස් ආර්
014775  නා.ගු.භ  සිල්වා පී ජෙ එම් ජෙ
016894 නා.ගු.භ අප්පුහාමි එම් ඒඑ න් ආර්
016851 නා.ගු.භ නුගේරා ඩී එස්
022971 ගු.භ අබේසිංහ එන් සී කේ
043654 ගු.භ ප්‍රනාන්නදු එම් එන් එස්
43656   ගු.භ පුෂ්පකුමාර බී ඩබ්
024655 ගු.භ පෙරේරා කේ පී කේ එම්

AW/01602   ගුවන් කාන්තා රණසිංහ එම් ඒ ඩී අයි එම්
AW/01603   ගුවන් කාන්තා ප්‍රියදර්ශනී පී ඒ එස්
AW/01605   ගුවන් කාන්තා පෙරේරා ටී එන්
AW/01606   ගුවන් කාන්තා ලක්මිනි එම් එම් ඩී කේ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.