By SLAF Media මාමඩුව ගොවීන් සදහා ගුවන් හමුදා ප්‍රජා සත්කරය මාමඩුව ප්‍රදේශයේ ගොවීන් හට ගොවිතැන් කිරීමේ පහසුව සදහා එම ප්‍රදේශයේ ඇති වැව් වල රොන් මඩ ඉවත් කිරීමේ ප්‍රජා සත්කාරයක් ගුවන් හමුදා සාමාජිකයින් විසින් සිදිදුකරනු ලබන අතර මෙම ප්‍රජා සත්කාරය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ අදීක්ශනය යටතේ ලබන්නකි. SHARE