07 තාඉපේ ජුඩෝ ශුරතාවලිය

07 වන තායිපේ ජුඩෝ ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩක් ක්‍රීඩිකවන් සතර දෙනෙකු සමත් විය.ගුවන් භට වික්‍රමගේ ජේ එස් කේ හා ගුවන් කාන්තා විජේරත්න ඩී ජී සී ඩී කාන්තා හා පිරිමි අංශයන්හි නායක්ත්වය දරීම සුවිශේෂත්වයකි.

තරග වදින ගුවන් හමුදා ක්‍රීඩකයින් මසේය

සරයන් වීරසිංහ එම් ඒ ඒ එම් – කලමණකරු හා ගුවන් හමුදා පුහුනුකරු

ගුවන් භට වික්‍රමගේ ජේ එස් කේ(නායක)
ගුවන් භට ජයවර්දන ටී ගී ආර් එන්
ගුවන් භට දර්මවර්දන ආර් සී එන්
ගුවන් භට විජේරත්න ඩී ගී සී ඩී (නායක කාන්තා)



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.