ගුවන් හමුදාපති තුමාගේ වාර්ෂික පරීක්ෂණය - ගුවන් හමුදා කඳවුර දියතලාව

2012 ඔක්තෝම්බර් මස 05 වන දින ගුවන් හමුදාධිපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂනය එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් දියතලාව කදවුරේදී පවත් වනු ලැබීය.

ගුවන් හමුදාධිපති තුමන් කදවුරු පරිශ්‍රයට පිළිගැනීම සදහා අචාර මුල පෙල පාලියක් පැවැත්වුනු අතර කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ ජේ අමරසිංහ විසින් එය මෙහෙය වන ලදී.පෙලපාලිය අතරතුරදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සරබ හැකියාවන් හා ඒ වෙනුවෙන් කල සේවය ඇගයිම සදහා 19678 සැරයන් ජනක ජී ඒ ගුවන් හමුදාධිපති තුමන්ගේ සම්මානයෙන් පිදුම් ලැබීය.

කදවුරු පරිශ්‍රයම ආවරනය වන පරිදි වාර්ෂික පාර්ෂික පැවැත් වූ අතර, මෙහිදී නව පුස්ථකාල  ගොඩනැගිලද ගුවන් හමුදාපති තුමන් අතින් විවෘත කරන ලදී.අනතුරුව සියළුම නිලයන අමතු අතර සියලුම නිලයන් හා එක්ව දිවා ආහාර වේල ලබ ගන්න ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.