ජාතික තත්ව වාර්තා සතිය සමරයි

ජාතික තත්ව වාර්තා සතිය යෙදුනු 2012 ඔක්තෝම්බර් මස 08-14 ඇතුලත ගුවන් හමුදාව විශේෂ උනන්දුවක් දක්වමින් විවිධ වැඩසටහන් මාලාවක් සතිය පුරාවට "නාස්තිය අවම කරගනිමින් වැඩි ප්‍රතිලාබ ලබමින් සම්මත නිපුනතාවය වැඩිකිරීම" යන තේමා පාටය කරගනිමින් විවිධ කදවුරුවලදී පවත් වනු ලැබීය.

ගුවන් හමුද්හධිපති තුමන්ගේ මග පෙන්වීම යටතේ සැම කදවුරකම "Q"ධජය එසවූ අතර ග්වන් හමුදා විධායක තත්ව පරීක්ෂන හා සහතික කාර්යාල මසින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කදවුරු වලදී පවත්වනු ලැබීය.

Hoisting of Q Flag



Awareness Training Programms


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.