තරුණ නායකත්ව සංවිධානයේ විදේශකයින් ගුවන් හමුදා "හෙලිටුවර්ස්" සේවය අත්විදී

තරුණ නායකත්ව සංවිදානයේ විදේශකයින් කණ්ඩායමක් ගුවන් හමුදා "හෙලිටුවර්ස්" සේවයට අයත් එම් ඒ 60 ගුවන් යානාවන් දෙකක් අදාරයෙන් රත්මලාන සිට චිනවරාය දක්වා ගුවනින්  පියාසර කරන කරන ලදී.80 සමන්විත මෙම කණ්ඩායම චීනවරය සිට මුලතිවු දක්වා ගුවන් හමුදා හෙලිටුවර්ස් ගුවන් සේවයේ එම් අයි 17 හෙලිකොප්ටර් ගුවන් යානා තුනක්, බෙල් 412 හෙලිකොප්ටර් යනාවක් හා බෙල් 212 හෙලිකොප්ටර් යානාවන් යොදාගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.