ජාතික කුසලාන දැල්පංදු ශුරතාවලිය සදහා ගුවන් හමුදාවෙ දායකත්වය

සින්ගපූරූවේ පැවැත්වෙන ජාතික කුසලාන දැල් පංදු ශුරතාවලිය 2012 සදහා සහභාගි වන ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රීඩීකාවන් තිදෙනෙකු තේරී පත් වී ඇත.

දෙසැම්බර් මස 02 -08 දක්වා සින්ගපුරුවේදි පැවැත්ය්වෙන මෙම තරගාව්ලිය සදහා ශ්‍රී ලංකාව, නැමේබියාව, මැලේසියාව, අයර්ලන්තය, ටැන්සනියාව හා සින්ගප්පුරුව සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ගුඅන් හමුද ක්‍රීඩිකාවන්
AW/01301 කෝප්‍රල් නිරුශික පී කේ එස්
AW/01403 කෝප්‍රල් කුමාරි යු ගී එස්
AW/01454 ගු.භ  එරන්දිකා එස් ඒ ඩී

මේ අතරතුර ආසියානු යොවුන් හා කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලිය සදහා ගුවන් හමුදා ක්‍රීඩක පලන්ගසිංහ ඩී ඩී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත්කම් දක්වා ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.