ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරිය

ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරියේ පලමු අදියරේ ජයග්‍රහනය දිනා ගැනීමට ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක ජීවන් ජයසිංහ සමත් වූ අතර තෙවන ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක දිනේෂ් දනුෂ්ක සමත් විය.

ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරිය 2012 නොවැම්බර් මස 14 වන දින අරලියගහ මන්දිරය අසලින්  ආරම්භ වූ අතර තරග කරුවන් 112 කු මෙම අවස්තාවට එක් විය. මේ සදහා ගුවන් හමුදාව නියෝජනය කරමින් තරගකරුවන් 18 සහභාගි වූ අතර මෙය අදියර 5 ක් යටතේ දින 5 පුරාවට පැවැත්වීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.