By SLAF Media ගුවන් හමුදා දියතලාව කදවුර 60 වන සංවත්සරය සමරයි ගුවන් හමුදා දියතලාව කදවුර සිය 60 වන සංවත්සරය සැමරීම සනිටුහන් කිරීම පිණිස මුස්ලිම් ආගමික වතාවත් වල පසුගියදා නිරටහ විය. මෞලවි මොහමඩ් අසාර් සහ මවුලවී මොහමඩ් අන්සාර් යන පූජකතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.මෙම අවස්තාව සදහා කදවුරු අණදෙන නිලධාරීතුමා ඇතුළු සියළුම නිලධාරීන් හා සෙසු නිලයන් සහභාගි විය. SHARE