ඉන්දියන් පාපැදි සවාරියට ගුවන් හමුදා නියෝජනය

2012 දෙසැම්බර් මස 02-09 දක්වා ඉංදියාවේ මුම්බායි හි ශ්‍රීනගර් හා දිල්ලි නුවර පැවැත්වීමට නියමිත "ටුවර් ඩි ඉංඩියා" පාපැදි සවාරිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත සංචිතය සදහා ගුවන් හමුදා පාපැදි කරුවන් තිදෙනෙකු තේරී පත් වී ඇත.

ස්කොඩ්‍රන් ලීඩර්        ප්‍රසන්න රනසිංහ – කණ්ඩායම් කළමනාකරු
නා.ගු.ඹ්හ               බුද්ධික වර්නකුලසූරිය
නා.ගු.ඹ්හ               ජීවන් ජයසින්ඝ
ගු.භ                      ශිරන් ප්‍රනාන්දු

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.