වස් පුණ්‍ය කර්මය ගුවන් හමුදා දියතලාව කදවුරේ දායකත්වයෙන්

බදුල්ල, කහගොල්ල් ඥාණාරාම විවේකාශ්‍රමයේ වාර්ෂික කඨින පිංකම ගුවන් හමුදා දියතලාව කදවුරේ අනදෙන නිලධාරී තුමන්ගේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 24 හා 25 යන දෙදින පුරා පැවැත් වින.කඨින පිංකම් මාලාව ගංගාරාම විහාරස්ථානාධිපති ඕලුගංතොට ධර්ම විශුද්දි හිමියන් විසින් මෙහෙය්වූ අතර දියතලාව කදවුරු අනදෙනනිලධාරී ගෲප් කැප්ටන් ඒ ජේ අමරසිංහ ඇතුළු නිලධාරීන්, සෙසුනිල්යන් හා සිවිල් සේවක මහත් මහත්මීන් සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.