විජය නව සාමාජික හොකී පිරිමි ශුරතාවය ගුවන් හමුදාවට

19 වන වරටත් පවත්වනු ලැබු විජය නව සාමාජික හොකී ශුරතාවයලිය 2012 නොවැම්බර් මස 24-25 දිනයන්හි මාතලේ නන්දිමිත්‍ර ඒකකනායක ජාත්‍යන්තර හෝකි තණතිල්ලේ දී පැවැත්වින. මෙම තරගාවලිය සදහා කාණ්ඩ 04 යටතේ කණ්ඩායම් 16 තරග වැදුනු අතර යුධ හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබීය. තියුණු තරගයකින් අනතුරුව ගෝල් 2-1 ලබා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායම තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාවය දිනා ගැනීමට සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.