චාල්ස් රොබින්සන් අණුස්මරන සමස්ත ලංකා සත් සාමජික හොකි ශුරතාවලිය

චාල්ස් රොබින්සන් අණුස්මරන සමස්ත ලංකා සත් සාමජික හොකි ශුරතාවලිය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකයින් පසුගියදා(02දෙසැම්බර්) සමත් විය.අවසන් තරගාවලිය සදහා ගුවන් හමුදා කණ්ඩායම හා පොලිස් කණ්ඩායම බම්බල පිටිය පොලිස් පාර්ක් පිටියේදී පැවති තරගයෙන් ගෝල 1-0 ලෙස ජයග්‍රහනය වර්තා කිරීමට සමත් විය.

මෙම තරග ජයග්‍රහනයත් සමගම මෙම වර්ෂය පුරාවට පැවති සියලුම හොකී ශුරතාවන් හට හිමිකම් කීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වී ඇති අතර දෝහා කටාර්හිදී පැවැත්වීමට නියමිත හොකි තරගාවලිය සදහා ගුවන් හමුදා ක්‍රීඩකයින් 05 දෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමද කැපී පෙනෙන සිදුවීමකි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.