බස්නාහිර පලාත් සත් සාමාජික රග්බි අනුශූරතාවය ගුවන් හමුදාවට

පසුගියදා පැවති බස්නාහිර පළාත් සත් සාමාජික රග්බි ශුරතාවලියේ අනුශුරතාවය හිමි කර ගැනීමට ගුවන් හමුදාව සමත් විය.

බස්නාහිර පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 24 තරග වැදුනු අතර කොලඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී තරග පැවැත් වින. අවසන් මහ තරගය සදහා ගුවන් හමුදා "Eඅ" කණ්ඩායම හා කාල්ටන් ක්‍රීඩා සමාජය තරග වැදුනු අටහ්‍ර ඉත තියුනු තරග මුහුනුවරකින් අනතුරුව 17-04 ලකුණු තත්වය යටතේ අනුශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුද්හ ක්‍රීඩකයින්ට හැකි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.