අන්තර් ඒකක වෙඩි තැබිමේ ශුරතාවලිය 2012

පසුගියදා අම්පාර කදවුරේ නිමාවට පත් වූ අන්තර් ඒකක වෙඩි තැබිමේ ශුරතාවලිය දිනා ගැනීමට ගුවන් හමුද මොරවැව කදවුර සමත් වූ අතර එහි කාන්තා අංශයේ ශුරතාවය දිනා ගැනීමට 26 වන රෙගිමේන්තු පක්ෂාංගය සමත් විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙහෙයුම් එයාර් කොමඩෝර් එම්.එල්.කේ පෙරේරා සහභාගි වූ අතර කෝප්‍රල් විජේසුරිය සැම අතින්ම දක්ෂතම වෙඩික්කරු ලෙස එතුමන් අතින් සම්මන ලැබීය.

ගුවන් හමුදා වෙඩි තැබීමේ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේ. යහම්පත්, ගුවන් හමුදා මොරවැව කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඩී.එන් කොඩිතුවක්කු මේ අවස්තාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.