අන්තර් ඒකක මල්ලවපොර ශුරතාවලිය - 2012

අන්තර් ඒකක මල්ලවපොර ශුරතාවලියේ පිරිමි කාන්තා ශුරතාවලි ගුවන් හමුදා අනුරාධපුර කදවුර හා ගුවන් හමුදා වෘතීය පුහුණු පාසල ඒකල විසින් පිළිවෙලින් දිනා ගන්නා ලදී.මෙම තරගාවලිය පසුගියදා කටුනායක ගුවන් හමුදා කදවුරු ක්‍රිඩා සංකීර්නයේදී පැවැත් වින.

නා.ගු.භ පුශ්පකුමාර පිරිමි අංශයේ දක්ශතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර ලෝක කබඩි සම්මේලනයේ උප සභාපති එම්.ටී ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.ගෲප් කැප්ටන් ජී.ඒ.එම්.වී අමරකෝන් ඇතුළු නිලධාරීන් ද මේ අවස්තාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.