ගුවන් හමුදා සේවා වනිතා ඒකක්යේ තවත් එක් ප්‍රජා සත්කාරයක් අම්පාරේදී

ගුවන් හමුදා සේවා වනිතා එකකය විසින් අම්පාර නුගේලන්ද විද්‍යාලයීය සිසි දරුවන් උදෙසා පෙර පාසලේ දරුවන් උදෙසා පාසල් උපකරණ බෙදා දීමේ ප්‍රජා සත්කාරයක් පසුගියදා (10 දෙසැම්බර් 12) පැවැත් වින.ළමුන් 136 වෙනුවෙන් පාසල් උපකරන හා දිවා අහාර වේලක්ද මෙහිදී පැවැත් වින.මෙහිදී ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලව විසින් වෛද්‍ය සායනයක් ද මෙහෙයවන ලදී.

මෙම ප්‍රජාසත්කාරය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු  සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ සහභාගිත්වයෙන් පැවැත් වුනු අතර ගුවන් හමුදා සෞඛ්ය සේවා අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඩී.එම්.එස්. කරුණාරත්න සහභාගි විය.තවද ගුවන් හමුදා අම්පාර කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඩී.එන්. කොඩිතුවක්කු සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.