යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ඉගෝර් කබනෙකෝ මහතා අද (2012 දෙසැම්බර් මස 21 වන දින) ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වූ අතර යුක්‍රේන ශ්‍රී ලංකා තානාධිපති උදයන්ග වීරතුංග මහතා ද මේ අවස්තාවට එක් විය.

අනතුරුව දෙපාර්ෂවයම සුහද සාකචිඡාවක නිරත වු අතර මෙම හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාපතිතුමා හා යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ඉගෝර් කබනෙකෝ අතර සමරු එලක හුවමාරු කරගන්නා ලදී. ඉන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ඉගෝර් කබනෙකෝ මහතා සමරු සටහනක් තැබිම්මට ද කටයුතු කලේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.