සැගවූ අවි හා යුදෝපකරන රැසක් ගුවන් හමුදාව සොයාගනී

ගුවන් හමුදා පලාලි කදවුරට අයත් අංක 614 බුද්දි අංශ බලගනයට අයත් සාමාජිකයින් විසින් මුහමනේ එලුත්තුමද්දුවල් ප්‍රදේශයේ සගවා තබා තිබූ උදෝපකරන ගබඩාවක් සොයා ගැනීමට පසුගියදා (21 දෙසැ12) සමත් විය.

එදිනම පාන්කුලම කොට්ටකුලාම් ප්‍රදේශයේදී ටී-56 වර්ගයේ ගිනි අවියක්, පතුරම් 29 හා මැගසීනයක් රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාඨමාලාව අතරතුරදී සොය ගැනීමට සමත් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.