By SLAF Media ආරක්ෂක සේවා අන හා මාණ්ඩලික පාසලේ උපාධි ප්‍රධානෝත්සවය සාර්තකව නිමවේ අංක 06 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා කොළඹ අරලියගහ මන්ධිරයේදී විදේශ කටයුතු පිලිබදව කැබිනට් අමාත්‍ය මහාචාර්ය ගී.එල් පීරීස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.මෙහිදී ගුවන් හමුදා නිලධාරීන් 17 දෙනෙකු මෙහිදී උපධි හිමිකර ගැනීමට සමත් විය. SHARE