By SLAF Media නව දන්ත ශෛල්‍යාගාරයක් ගුවන් පුරදී විවෘත වේ ගුවන් හමුදා ගුවන්පුර හිදී ඉදිකල නව දන්ත ශෛල්‍යාගාරය 2013 ජනවාරි මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින් විවෘත කරන ලදී.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ඇතුළුව නිලධාරීන් හා සෙසු නිල්යන් ද සහභාගි විය. SHARE