By SLAF Media උපකරන සැපයුම් හා ගිණුම් ඒකකය සිය දෙවන සංවත්සරය සමරයි කටුණයක කදවුරේ උපකරන සැපයුම් හා ගිණුම් ඒකකය සිය දෙවන සංවත්සරය 2013 ජනවාරී 02 වන දින සමරන ලදී.සංවත්සරය ආගමික වතාවත් සමග ආරම්භ වූ අතර තේ පැන් සංග්‍රහයක් හා ක්‍රිකට් තරගාවලියක් ද සංවිධානය කර තිබුනහ. SHARE