ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වාරය අන්තර් ජාතික පෙර පාසලේ වාර්ෂික ළමා ප්‍රසංගය 2009

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නෙලුන් ගුණතිලක මැතිණියගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වාරය කඳවුරේ අන් තර් ජාතික පෙර පාසල් භූමියේදි සිඟිති දූදැරියන්ගේ දක්ෂතා එළිදැක්වීමට ළමා විවිධප්‍රසංගයක් 2009 නොවැම්බර් 30වන දින  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන ලදි. මෙම උත්සවයට චීන වාරය කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු එන්.එච්.වී. ගුණරත්න මහතාද සහභාගි විය. මෙම අන් තර් ජාතික පෙර පාසල ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ  දායකත්වයෙන් 2009 වසරේ මුල් කාර්තුවේදි විවෘත කිරීමෙන් අනතුරුව මෙවැනි විවිධප්‍රසංගයක් පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙය වේ.

International Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China BayInternational Pre-School Concert at China Bay

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.