ගුවන් හමුදා බී.අයි.ඒ කදවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.කේ.ඒ.කේ කලුආරච්චි

ගුවන් හමුදා බී.අයි.ඒ කදවුරේ හිටපු අණදෙන නිලධාරී ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දු විසින්කදවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වූ ගෲප් කැප්ටන් කේ.කේ.ඒ.කේ කලුආරච්චි හට සිය ධූරයේ වැඩකටයුතු 2013 ජනවාරි මස 02 වන දින නිලවශයෙන් භාරදෙන ලදී.

මේසදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය ස්කොඩ්‍රන් ලීඩර් එස්.පී සමදාස විසින් අණදෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.