රාජ්‍ය සේවා දැල් පන්දු ශුරතාවය ගුවන් හමුදාවට

ගුවන් හමුදා දැල් පන්දු කණ්ඩායම 2013 රාජ්‍ය සේවා දල්පන්දු ශුරතාවලිය දිනා ගැනීමට පසුගියදා සමත් විය.මෙම වසරේ ජයග්‍රහනයත් සමග ගුවන් හමුදාව 5 වෙනි වරටත් එම කිරුලට හිමිකම් කීමට සමත් වීම විශේෂත්වයකි.

පොලිස් කන්ඩායමට එරෙහිව ගෝල 11 ද (46-35),නාවික හමුදාවට එරෙහිව ගෝල 27 ද (61-34), යුධ හමුදාවට එරෙහිව ගෝල 7 ද (43-360 ලබා ගනිමින් ශුරතාවලියට හිමිකම් කීමට සමට්ඝ් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.