By SLAF Media ඛනිජ නිදි කැණීමේ දෙවැනි අධියර සදහා ගුවනේ සහාය ගුවන් හමුදා මන්නාරම ප්‍රදේශයේ ඛනිජ නිධි සෙවීමේ ව්‍යපෘතියේ දෙවනි අධියර එළඹෙන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත අතර එම වැඩකටයුතු සදහා අවශ්‍ය උපකරන හා මිනිස් ශ්‍රමය ගුවනින් ප්‍රවාහනය කිරීම සදහා ගුවන් හමුදාවේ "හෙලිටුවර්ස්" සේවාව තෝරා ගෙන ඇත. SHARE