By SLAF Media චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට නැණසලක් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ඉදිවූ පරිගණක, සන්නිවේදන සහ දුරකථන පහසුකම් වලින් සමන්විත නැණසල ආයතනයක් 2013 පෙබරවාරි මස 06 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ. පතිරන නිළධාරීතුමන් විසින් විවෘත කරන ලදී. SHARE