ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව

ගුවන් හමුදා සේවා වනිතා ඒකයේ වාර්ෂික මහා සභා රැස්වීම 2013 පෙබරවාරී මස 20 වන දින තුම්මුල්ල නිලධාරී නිවස්නයේදී පැවැත් වින.මෙම අවස්ථාව සදහා ගුව හමුදා කදවුරු නියෝජනය කරමින් සේවා වනිතා සභාපතිනියන් හා නිලධාරීන් මේ අවස්ථාවට එක් විය.

සමුළුවේ වඩකටයුතු සේවා වනිතා ඒකක්යේ තේමා ගීතය ගායන කිරීමත් සමගම ආරම්භවිය.අනතුරුව පිළිගැනිමේ කතාව ගුවන් හමුදා සේවා වනිතා ඒකයේ සහකාර ලේකම් ස්කොඩ්‍රන් ලීඩර් ප්‍රසන්තිකා ද මෙල් සිදු කරන ලදී.අනතුරුව පසුගිය වසරේ සමුළු වාර්ථාව හා ගිණුම් වාර්ථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කරගන්න ලදී.

2013 වර්ෂය සදහා නව නිලධාරී මඩුල්ල පහත සදන් වේ

සභාපතිනි            -   නීලිකා අබේවික්‍රම
උප සභාපතිනි      -   රොශානි ගුනතිලක
ලේකම්                -   චාමනි පතිරගේ
භාන්ඩාගාරික       -   සන්ජීවනි  කොටකදෙනිය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.