කාල්ටන් රෝවින්ග් ස්ප්‍රින්ට් 2013 ශුරතාවය ගුවන් හමුදාවට

කාල්ටන් සුපිරි ක්‍රීඩ සැණෙකොලියේ 2013 මාර්තු මස 01 වන දින තිස්සමහාරාම වැවේ පැවති කාල්ටන් රෝවින්ග් ස්ප්‍රින්ට් 2013  නාවික හමුදා කණ්ඩායම අභිබවා ශුරතාවයලිය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.මෙහි මූලික තරග පසුගිය මස 27 වන දින කොළඹ බේර වැවේදී පැවැත් වින.මෙහිදී ගුවන් හමුදාව අත්දැකීම් බහුල කොළඹ රෝවින්ග් සමාජය අභිබවා යමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.