ගුවන් හමුදා කොග්ගල කදවුරේ නව අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස්.සී විජේනායාක

ගුවන් හමුදා කොග්ගල කදවුරේ හිටපු අණදෙන නිලධාරී පී එච් පින්නගොඩ විසින් කදවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වූ විංග් කමාන්ඩර් එස්.සී විජේනායාක හට සිය ධූරයේ වැඩකටයුතු 2013 මාර්තු මස 06 වන දින නිලවශයෙන් භාරදෙන ලදී.

මේ සදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය ස්කොඩ්‍රන් ලීඩර් කේ සී ඩී ද සිල්වා විසින් අණදෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.