By SLAF Media බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම හෙලිටුවර් සමග පියාසර කරයි බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම 2013 මාර්තු මස 26 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් අංශයට අයත් එම් අයි 17 වර්ගයේ ගුවන් යානයකින් උඩවලව සිට පල්ලෙ කැලේ දක්වා ගමන් ගන්නා ලදී. SHARE