වනිතා වාසනා දැල් පංදු ශුරථාවය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා මහජන බැංකුවේ අනුග්‍රහකත්වය යටතේ දැල් පංදු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වනිතා වාසනා දැල් පංදු ශුරාතාවලිය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.අවසන් වටය සදහා තේරී පත් වුනු වරාය අධිකාරිය කණ්ඩායම ලකුනු 58-64 ලෙස පරාජයට පත් කිරීම්ට සමත් විය.

දක්ෂතම ආරක්ෂකයා ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකා කෝප්‍රල් සොනාලි සේනාරත්න, දක්ෂතම මැදපෙල ක්‍රීඩිකාව ලෙස සැරයන් නිමාලිකා තුශානී තේරී පත් වුනු අතර තරගාවලියේ දැල් පංදු රැජින ලෙස ගුවන් හමුදා කැඩෙට් නිලධාරිනී චතුරන්ගනී ජයසුන්දර තේරී පත් වින.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.