මහජ්න බැංකු හොකී තරගාවලියේ කැපී පෙනෙන දස්කම් ගුවන් හමුදාවෙන්

පසුගියදා නුවර පැවති මහජන බැංකුව විසින් සංවිධානය කල සත් සාමාජික හොකී ශුරතාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් එහි ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.එහි කාන්තා හා පිරිමි කාණ්ඩ දෙකිහිම ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වීම විශේෂත්වයකි.ගුවන් හමුදා පිරිමි කාණ්ඩය මෙවර නොකඩවා ලද 05 ජයග්‍රහනය මෙය වීම කැපී පෙනෙන සිදුවීමකි.

ගුවන් හමුදා පිරිමි කණ්ඩායම පොලිස් කණ්ඩායමට එරෙහිව ගෝල 3-2 ලෙස ලභාගනිමින් ජයග්‍රහනය තවුරු කර ගත් අතර, නාවික හමුදා කණ්ඩායම ගෝල 2-1ලෙස පරාද කරමින් ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජයහ්‍රහනය වර්තා කරන ලදී.

දක්ෂතම ගෝල රකින්න ලෙස ගුවන් හමුදා ක්‍රීඩක කෝප්‍රල් තුසිත රත්නායක දිනාගත් අතර, දක්ෂතම ක්‍රිඩිකව ලෙස ගුවන් කාන්තා චතුරිකා ප්‍රේමචන්ද්‍ර තේරී පත් වින.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.