ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනී�...
වැඩිදුර..
පාලවි ගුවන් හමුදා කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල 11 වැනි සංවත්සරය සමරයි
පාලවි ගුවන් හමුදා කඳවුරේ පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල 2023 මාර්තු 12 වන දින වසර 11ක සේවා කාලය සම්පූර්ණ කරමින් සිය සංවත්සරය සමරන ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 10 වැනි සංවත්සරය සමරනු ලබයි
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය (අංක 01 ITW) සිය 10 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින අභිමානවත් ලෙස සමරන ලදී.අණදෙන නිලධාරී �...
වැඩිදුර..
අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 17 වන සංවත්සරය සමරයි
අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්.එම්.එස්.එන්.රණසිංහ ගේ මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් සමඟින් අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 17 වන සංවත්සරය 2023 ම�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ කෘෂි ඒකකය 29 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ කෘෂි ඒකකය සමාජ, ආගමික සහ විනෝදාත්මක කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙමින් සිය 29 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින සමරන ලද�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවට සිංගප්පූරුවෙන් වෛද්‍ය පකරණ තොගයක් පරිත්‍යාග කරයි.
"සිංගප්පූරු බෞද්ධ පුස්තකාලය" මගින් පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරය හරහා කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලට රුපියල් ලක්ෂ 05ක් වටිනා වෛද්‍ය උපකරණ තො�...
වැඩිදුර..
අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 17 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 17 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවකුඹුර ග�...
වැඩිදුර..
ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් සමඟ රජයේ නියෝජිත පිරිසක් අන්තර් ක්‍රියාකාරී සංවාදයක් පවත්වනු ලබයි
ජාතික ආරක්ෂක උපදේශක ගරු. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා,රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ මුදල් රාජ්‍ය අමාත...
වැඩිදුර..
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගුවන් හමුදා සාම සාධක භට කන්ඩායම ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරය සමරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගුවන් හමුදා සාම සාධක භට කන්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව බ්‍රියා හිදී වැඩසටහන් මාලාවක් පවත්වන ල...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 මාර්තු 07 වන දින කඳවුරු පරිශ්‍රයේදී පවත්�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීට ගොඩබිම් පුහුණු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
චීන වරාය ගුවන් හමුදා කඳවුරු ගොඩබිම් පුහුණු පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය 2023 මාර්තු 08 වන දින පවත්වන ලද අතර එහිදී පි�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගැබිණි ක...
වැඩිදුර..
අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය 10 වැනි සංවත්සරය සමරන ලදී.
ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය 2023 මාර්තු 02 වන දින සිය 10 වන සංවත්සරය සමරන ලද අතර, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්එස්ඒඑන්...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය "ගුවන් මනුදම්" නිවාස ව්‍යාපෘතිය සාර්ථක සටහනක් මත දියත් කරනු ලබයි.
2009 වසරෙන් පසු මියගිය සේවා සාමාජිකයින්ගේ පවුල් සඳහා ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන "ගුවන් මනුදම්" නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.ජාත්‍යන්තර කාන�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සිගීරිය කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්රී ලංකා ගුවන් හමුදා සිගීරිය කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සය භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 මාර්තු 09 වන දින කඳවුරු පරිශ්‍රෙය්දි පැව�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 51 වන අදියර අනුරාධපුරයේදී සාර්ථකව අවසන් තරන ලදී
'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 51 වන අදියර 2023 මාර්තු 04 වන දින අනුරාධපුර රියෙන්සි අලගියවන්න විශේෂ විද්‍යාල පරිශ්‍රයේදී සාර්ථකව අවසන් කරන ලදී. මෙම අවස්ථාව...
වැඩිදුර..
24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය 2023 තරගයේදී ගුවන් හමුදා කාන්තා ශූරතාව සහ පිරිමි අනුශූරතාව දිනා ගන්නා ලදී
"ගුවන් හාමුද පාපැදි සවාරිය 2023" ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 24 වැනි වරටත් පවත්වන ලද අතර. පිරිමි තරගය 2023 මාර්තු 02, 03 සහ 04 යන දිනව...
වැඩිදුර..
එක්සත් ජනපද ආරක්ෂක සාමාජිකයින් ශ්රී ලංකා නාවික හමුදා සහ ශ්රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සමග දැනුම බෙදාගැනීමේ සැසියක් පවත්වනු ලබයි.
මානව හිමිකම් ජංගම පුහුණු කණ්ඩායම (MTT) සහ සමුද්‍රීය නීති ආයතනික ධාරිතාව ගොඩනැගීම (ICB) පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූ�...
වැඩිදුර..
"ගුවන් හාමුද පාපැදි සවාරිය 2023" සාර්ථකව අවසන් කරන ලදී
තෙදින පිරිමි ධාවන තරගය වන අවසන් සහ තෙවැනි අදියර 2023 මාර්තු 04 වන දින ඓතිහාසික අනුරාධපුරයේදී අවසන් විය.මෙම තරගය පොළොන්නරුවේ සිට අනුරාධපුරය දක්වා කිලෝම...
වැඩිදුර..
ගුවන් හාමුද පාපැදි සවාරිය 2023 1 වන සහ 2 වන අදියර සාර්ථකව නිම කරන ලදී
24 වැනි ගුවන් හමුද පාපැදි සවාරියේ පළමු අදියර 2023 මාර්තු 02 වන දින මහනුවරදී කිලෝමීටර් 116.7ක දුරක් ආවරණය කර අවසන් විය. ශ්‍රී ලංකා යුද හමුදා පාපැදි ශූර චන්දන ද...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදා අභිමනවත් 72 සංවත්සරය සමරමින් ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්
සුරකිමු ලකඹර තේමා කර ගනිමින් ශ‍්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව සිය 72 වන සංවත්සරය 2023 මාර්තු මස 02 වන දින අභිමානවත්ව සමරන ලදී. පුරා...
වැඩිදුර..
«
1
60
61
62
63
64
65
66
67
68
69
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි