ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 38 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුර 2023 අප්‍රේල් 23 වන දින 38 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී. සංවත්සර උත්සවයට සමගාමීව චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය ...
වැඩිදුර..
රත්මලානේදී පැවති සුහද රග්බි තරගයකදී ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම පරදවා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම ජය ලබයි
ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සමඟ සුහද රග්බි තරග සඳහා සහභාගී ව�...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදා ඉතිහාසෙයේ ප්‍රථම වරට ගුවන් හමුදා කඳවුරු හා ඒකකයන් වෙත ඒකක වර්ණ ප්‍රධානය සිදු කරයි
''සුරකිමු ලකඹර" තේමා පාඨය කර ගනිමින් ශ්‍රී ලාංකීය නිල් අඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසයට නව පරිචඡේදයක් එක්කරමින් ප්‍රථම වරට ගුවන් හමුදා �...
වැඩිදුර..
අංක 171 ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතික ප්රදානය කිරීමේ උත්සවය
අංක 171 ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගිනි නිවීමේ පාස�...
වැඩිදුර..
"නැකතට පැළයක්" ජාතික රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලබයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මගපෙන්වීමකට අනුව 2023 අප්‍රේල් 20 වන දින "නැකතට පැළයක්" ජාතික රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී....
වැඩිදුර..
නැමීබියානු ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
නවදිල්ලියේ නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ටයිටස් සයිමන් මහතා 2023 අප්‍රේල් 19 වන දින ගුවන් හමුදා මූලස්ථා�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර 38 වැනි සංවත්සරය සමරනු ලබයි
සීගිරිය ගුවන් හමුදා කඳවුර 2023 අප්‍රේල් 19 වන දි සිය 38 වන සංවත්සරය සමරන ලදී. දින සැමරුම් උත්සවය චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ කෙරුනු අතර අණදෙ...
වැඩිදුර..
‘නුවරඑළිය ලේක් ක්‍රොස් - 2023’ තරගාවලියේ ගුවන් හමුදා ධාවකයින් දස්කම් දක්වයි
2023 අප්‍රේල් 16 වන දින නුවරඑළිය හිල් ක්ලයිම්බ් මෝටර් රථ ධාවන පථයේ පැවති ‘නුවරඑළිය ලේක් ක්‍රොස් - 2023’ තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන්ට එරෙහිව තරඟ කරමින් ද...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට සමගාමිව අවුරුදු උදානය සහ අවුරුදු පොළ පවත්වනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් වැඩසටහනේ කොටසක් ලෙස සම්ප්‍රදායික ශ්‍රී ලාංකේය සංස්කෘතියේ වාර්ෂික "අවුරුදු උ...
වැඩිදුර..
අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය පවත්වනු ලබයි
ශ්‍රි ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල විසින් අංක 19 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 90 සිංහල මාධ්‍ය අධිකාරී න...
වැඩිදුර..
"ශ්‍රී ලංකා-ඉන්දියා නාවික අභ්‍යාසය - 2023" (SLINEX-23) බටහිර මුහුදේදී සාර්ථකව අවසන් කරන ලදී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන "ශ්‍රී ලංකා-ඉන්දිය නාවික අභ්‍යාසය - 2023" (SLINEX-23) හි දසවන අභ්‍යාසය 2023 මාර්තු 08 වන දින බටහිර මුහුදු තීරයේ�...
වැඩිදුර..
රෙජිමේන්තු විශේෂ බලකාය විසින් සෙවීම් සහ මුදාගැනීමේ (SAR) අභ්‍යාසයක් පවත්වනු ලබයි
2023 අප්‍රේල් 01 වන දින සිට 2023 අප්‍රේල් 07 වන දින දක්වා ඉහළ උන්නතාංශවල සෙවීම් සහ මුදවාගැනීමේ (SAR) අභ්‍යාසයක් අංක 4 සෙවීම් සහ මුදාගැනීමේ පුහුණු පාඨමාලාවේ රෙජ�...
වැඩිදුර..
21 වැනි ජාතික දුනු විදීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දුනු විදීමේ කන්ඩායම් දක්ෂතා දක්වති
ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 21 වැනි ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2023 අප්‍රේල් 06 වන දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැව�...
වැඩිදුර..
අංක 72 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාවේ සම්මාන ප්‍රදානෝත්සවය
අංක 72 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාවේ සම්මාන ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි කනිෂ්ඨ අණ හා මාණ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඡායාරූප කුටිය සහ බීම වෙළදසල විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ සුරතින් 2023 අප්‍රේල් 06 වන දින රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයේදී&n...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කර�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර 2023 අප්‍රේල් 03 දින විංග් කමාන්ඩර් වීආර්එස් විදා�...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර 2023 යල කන්නයේ වී වගාව ආරම්භ කිරීම සංකේතවත් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර මගින් 2023 අප්‍රේල් 05 වන දින මහා කන්නයේ අස්වනු නෙළන ලද වී යොදා ගනිමින් ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රය වෙත වාර්ෂික...
වැඩිදුර..
12 වන ආරක්ෂක සේවා තුන්පෙළ ශූරතාවලිය 2023
12 වන ආරක්ෂක සේවා තුන්පෙළ ශූරතාවලිය 2023 අප්‍රේල් 04 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා - වළගම්බා, තිරියාය කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර සම්මාන ප්‍රධාන...
වැඩිදුර..
අංක 1 ගුවන් යානා කාර්ය කැඩෙට් නිළධාරීන් හට ජලයේ හා කැළැවේ නොනැසී ඡීවත්වීමේ පුහුණු වැඩසටහනක් අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පවත්වනු ලබයි
අංක 1 වනයේ සහ ඡලයේ නොනැසි ඡීවත්වීම පිළිබද පුහුණු වැඩසටහන-2023" සදහා ගුවන් නියමුවන් 09, මාර්ගොපදේශකවරයෙක්, ගුවන් ඉන්ජිනේරු තාක්ෂණ ශිල්පීන් 03ක්,ගුවන් අවි�...
වැඩිදුර..
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ 126 වැනි ජන්ම දින සංවත්සරය සැමරේ
ශ්‍රී ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍යවරයා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මහත�...
වැඩිදුර..
«
1
57
58
59
60
61
62
63
64
65
66
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි