ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
නවදිල්ලි නුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්‍රානි මහතා 2023 පෙබරවාරි 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හ...
වැඩිදුර..
ශ්රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
ශ්රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සර්වෙට් ඔකුමස් මහතා 2023 පෙබරවාරි 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධ...
වැඩිදුර..
ශ්රී ලංකාවේ සෞදි අරාබි රාජ්‍යයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
ශ්රී ලංකාවේ සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් (ආචාර්ය) මොහොමඩ් එසා එච් අල්හර්බි මහතා 03 පෙබරවා...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 16 වැනි සංවත්සරය සමරයි
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනය සිය 16 වන සංවත්සරය 2023 පෙබරවාරි 01 වන දින උත්කර්ෂවත් ලෙස සමරන ලදී. චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහය යටතේ ඉදිකරන ලද නිවසක් 2023 පෙබරවාරි 02 වන දින නායක ගුවන් භට තිලකසිරි පී.ජී.එල්. හට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව 26 වැනි සංවත්සරය සමරනු ලබයි
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව සිය 26 වැනි සංවත්සරය 2023 පෙබරවාරි 01 වන දින අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්.එම්.ඒ.මෙන්ඩිස...
වැඩිදුර..
ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් සදහා “විශිෂ්ට සේවා විභූෂණ” සහ 75 වැනි නිදහස් දින පදක්කම් පිරිනමන ලදී.
ශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් 77 දෙනෙකුට පදක්කම් ප්‍රදානය කිරී�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවාවන්හි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නාරාහේන්පිට ගුවන් හමුදා රෝහල් ඒකකය විවෘත කරන ලදී
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා ප්‍රධානත්වයෙන් සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉදිකරන ලද ඇඳන් 30 කින් �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ 25 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එස්සී විජයනායක නිළධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ සියළුම නිල...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 2022 වසරේ විශිෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි 25 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී වි�...
වැඩිදුර..
ශ්රී ලංකාවේ රාජකීය තායි තානාපති කාර්යාලයේ තානාපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
ශ්රී ලංකාවේ රාජකීය තායි තානාපති කාර්යාලයේ තානාපති, පොඡ් හාර්න්පොල් මහතා 2023 ජනවාරි 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ උපකරණ සැපයීමේ සහ ගිණුම්කරණ පක්ෂාංගය වෙත නව අණදෙණ නිළධාරිවරයෙක් පත්කරන ලදි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම්කරණ ඒකකයේ නව අණදෙන නිළධාරි තනතුර භාරදීම / භාර ගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනවාරි 23 දින ස...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන්යානා උපකරණ සැපයුම් ඩිපෝව වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදි
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන්යානා උපකරණ සැපයුම් ඩිපෝවේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනිමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 ජනවාරි 23...
වැඩිදුර..
පනාගොඩ පැවති රග්බි තරගයේදී ගුවන් හමුදා කන්ඩායම යුද හමුදා කන්ඩායමට එරෙහිව තියුණු ඡයක් ලබාගැනීමට සමත් වෙයි.
පනාගොඩ යුධ හමුදා රග්බි පිටියේ පැවති නිපෝන් පේන්ට් රග්බි 2022/2023 තරඟාවලියේ ප්‍රබල යුධ හමුදා කණ්ඩායමට එරෙහිව තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුවන් හමුදා...
වැඩිදුර..
10 වන ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය සාර්ථකව අවසන් වෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්�...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් අරෝෂ විතාන ශ්රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
එයාර් වයිස් මාර්ෂල් අරෝෂ සුරේන්ද්‍ර විතාන වසර 34ක ජාතිය වෙනුවෙන් කැප වූ සේවයෙන් පසු 2023 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි. විශ්‍රාම ය�...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ ශ්රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ වසර 34ක සේවා කාලය නිමාකර 2023 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමුගන්නා ලදී.විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංක�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ 10 වැනි සංවත්සරයට සමගාමීව ප්‍රජා සේවා වැඩසටහන් රැසක් පවත්වනු ලබයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මඟපෙන්වීම යටතේ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ 10 වැනි සංවත්සරයට සමගාමීව ඩයල�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 50 වැනි අදියර මඩකලපුවේදී සාර්ථකව අවසන් කරන ලදි
‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 50 වැනි අදියර 2023 ජනවාරි 19 වන දින පාවට්කොඩිචේන සිරිපුර ගම්මානයේදී සාර්ථකව අවසන් කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමු�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කරන ලදි
ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝවේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනවා�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 49 වන අදියර අම්පාරේදී සාර්ථකව අවසන් කරන ලදී
‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 49 වැනි අදියර 2023 ජනවාරි 18 වන දින ගෝනගොල්ල, අම්පාර මායාදුන්න විද්‍යාලයේදී සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත �...
වැඩිදුර..
«
1
63
64
65
66
67
68
69
70
71
72
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි