ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ උසම ස්ථානයේදී (පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර) සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා වැඩසටහනක් පවත්වයි.
9:04am on Friday 29th April 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර විසින් 2022 ජනවාරි ...
වැඩිදුර..
බංගලාදේශයේ ආරක්ෂක සේවා සහ මාණ්ඩලික විද්‍යාලය නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙති
9:02am on Friday 29th April 2022
බංගලාදේශයේ ආරක්ෂක සේවා හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නියෝජිත පිරිසක් අද (2022 ජනවාරි 03) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.මේ වන විට ශ්‍රී ලංකාවට අ...
වැඩිදුර..
2022-2023 වර්ෂය සඳහා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
8:59am on Friday 29th April 2022
2022/2023 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඊයේ (2022 ජනවාරි 03) ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් නිල වශයෙන් භාර ...
වැඩිදුර..
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සහ අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 12 වැනි සංවත්සරය සමරයි
8:56am on Friday 29th April 2022
ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර සහ අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය අණදෙන නිළධාරී ගෲප් කැපටන් තුෂාර බණ්ඩාරගේ මගපෙන්වීම යටතේ අද (2022 ජනවාරි 05) 12 වන සංවත්ස�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක. 10 කෆීර් ප්‍රහාරක ජෙට් බලඝණය සිය 26 වන සංවත්සරය සමරයි
8:54am on Friday 29th April 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් ජෙට් යානා බලඝණය 2022 ජනවාරි මස 05 දින සිය 26 වෙනි සංවත්සරය ඉතා අභිමානවත් අයුරින් සමරනු ලැබීය. "වැලි කතරේ" සිංහයා නමින�...
වැඩිදුර..
අංක 3 සමුද්‍රීය බලඝණය සිය 3 වන සංවත්සරය සමරයි
8:52am on Friday 29th April 2022
අංක 3 සමුද්‍රීය බලඝණය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ නැවත ස්ථාපිත කිරීමෙන් පසු අද (2022 ජනවාරි 11) සිය 3 වැනි සංවත්සරය සමරනු ලැබීය. චාරිත්�...
වැඩිදුර..
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ
8:50am on Friday 29th April 2022
සීගිරිය ගුවන් හමුදා කදවුරේ අභිනවයෙන් ඉදිකරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් ඊයේ (20...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අත් අඩංගුවට ගත් ගංජා ටොන් 6 කට ආසන්න ප්‍රමාණයක් ගුවනින් ප්‍රවාහනය කරයි
8:48am on Friday 29th April 2022
ශ්‍රි ලංකා ගුවන් හමුදා බුද්ධි ආවෙිශන පද්ධතිය මගින් තහවුරු කරගනු ලැබු අනවසර ගංජා වගාවන් වැටලීමෙි හා ප්‍රවාහනය කිරිමෙි සුවිශේෂි ගුවන් මෙහෙයුමක් ...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගූවන් හමුදාව විසින් කොවිඩි 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවයි
8:45am on Friday 29th April 2022
කොවිඩි 19 ව්‍යාප්තිය මැඩ පැවැත්විම සදහා අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ අධික්ෂණය යටතේ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ත්‍යාග බෙදාදීමේ විශේෂ වැඩසටහනක් පවත්වන ලද
8:43am on Friday 29th April 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ඊයේ (2022 ජනවාරි 04) දින ශ�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද දින (2022 ජනවාරි 03) සියලුම ගුවන් හමුදා කඳවුරු වෙත සිය අලුත් අවුරුදු සුබපැතුම් එක්කරන ලදී
8:40am on Friday 29th April 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද දින (2022 ජනවාරි 03) ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සියලුම නිලධාරීන්, සෙසු නි�...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරීවරයකු වැඩ භාර ගනියි
2:26pm on Thursday 28th April 2022
මීරිගම ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරීවරයකු වැඩ භාර ගැනීමේ පෙළපාලිය 2022 ජනවාරි 12 වන දින පවත්වන ලද අතර එහිදී මෙතෙක් අණදෙන නිලධාරී වශයෙන් කටුයතු...
වැඩිදුර..
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂංගය සිය 29 සංවත්සරය සමරයි
2:24pm on Thursday 28th April 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂංගය 2022 ජනවාරි 13 වැනි දින සිය 29 සංවත්සරය සාඩම්බරයෙන් සමරනු ලැබීය. ගොඩබි�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිවේගී මාර්ගයේ පැවති පිරිමි සහ කාන්තා පාපැදි තරගයෙන් දෙවන ස්ථානයට පත්වෙයි
2:21pm on Thursday 28th April 2022
අධිවේගී මාර්ගයක ප්‍රථම වරට පවත්වනු ලබන පාපැදි සවාරිය අද (2022 ජනවාරි 14) මීරිගම අධිවේගී පිවිසුමේදී ආරම්භ විය.ගුවන් හමුදා පාපැදි ධාවකයින් වන නායක ගුවන් �...
වැඩිදුර..
සඳහිරු සෑය මහා සංඝරත්නය වෙත පූජා කෙරේ
2:19pm on Thursday 28th April 2022
අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇති සඳහිරු සෑය අපගේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ සියලුම වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ඉදිකරන ලද අතර මෙම ස්මා...
වැඩිදුර..
විධායක සුභසාධන ව්‍යාපෘති ඒකකය සිය 12 වැනි සංවත්සරය සමරයි
2:17pm on Thursday 28th April 2022
විධායක සුභසාධන ව්‍යාපෘති ඒකකය සිය 12 වැනි සංවත්සරය අභිමානවත් ලෙස ඊයේ (2021 නොවැම්බර් 19) එහි වැඩබලන විධායක සුභසාධන ව්‍යාපෘතිභාර නිළධාරී ගෲප් කැප්ටන් �...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති 50 වැනි බංගලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සහභාගි වෙයි
12:44pm on Thursday 28th April 2022
බංගලාදේශ සන්නද්ධ හමුදාවන්ගේ ආරාධනයෙන් 2021 නොවැම්බර් 21 ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 50 වැනි බංගලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයේ සම්භාව�...
වැඩිදුර..
මහා සංඝරත්නය උදෙසා සඳ හිරු සෑ රදුන් ඉදිරියේ පළමු දානමය පිංකම සිදුකෙරේ
12:41pm on Thursday 28th April 2022
සඳ හිරු සෑය උත්සවාකාරයෙන් නිරාවරණය කර අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති පදවිප්රාප්තියට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සඳහිරු සෑ වි�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 17 වන අදියර මඩකලපුවේදී සාර්ථකව නිමකෙරේ
12:39pm on Thursday 28th April 2022
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 17 වන අදියර ඊයේ (2021 නොවැම්බර් 20) දින මඩකලපුව ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මි...
වැඩිදුර..
සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී
12:36pm on Thursday 28th April 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සෙත් පැතීම සඳහා ප්‍රධාන �...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුර සිය 43 වැනි සංවත්සරය සමරයි
12:33pm on Thursday 28th April 2022
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේඒපීඑස් කුරුවිට මහතාගේ මගපෙන්වීම යටතේ අද දින (2021 නොවැම්බර් 23) සිය 43 වන සංවත්සරය අභිමානවත් ...
වැඩිදුර..
«
1
64
65
66
67
68
69
70
71
72
73
316
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි