ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්‍ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ දුනු විදීමේ ශූරතාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ශූරතාව දිනාගන්නා ලදි
ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ දුනු විදීමේ ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම තරඟාවලිය 2023 ජනවාරි 17 සහ 18 යන දිනයන්හිදී...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරිවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගයේ නව අණදෙන නිළධාරි තනතුර භාරදිම සහ භාරගැනිමේ සම්ප්‍රදායික ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2022 ජනවාරි 16 වන දින සිදු කරන ලදී.එහිදී නික...
වැඩිදුර..
53 වැනි ජාතික කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිඩකයින් දස්කම් දක්වයි
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 53 වැනි ජාතික කැරම් ශූරතාවලිය 2022 නොවැම්බර් 10 වන දින සිට 2023 ජනවාරි 15 වන දින දක්වා පවත්වන ලදී.ගුවන් හමුදා...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2022 වසරේ හොඳම කෘෂිකාර්මික ව්‍යාපෘතිය ඇගයිමට ලක් කරන ලදී
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ සංකල්පයකට අනුව "වගා සංග්‍රාමයේ" යටතේ ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම සඳහා ගුවන් හමුදා කදව�...
වැඩිදුර..
කෝප්‍රල් ලක්ෂිකා ජාත්‍යන්තර මල්ලවපොර තීරක මට්ටම I ඔලිම්පික් ස්ටයිල් කාණ්ඩයේ III ලෙස සුදුසුකම් ලබයි
2012 නොවැම්බර් මස 12 වැනි දින කෝප්‍රල් ලක්ෂිකා ඒ.පී ගුවන් හමුදා සේවයට එකතුවී වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. 2016 වසරේ ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩා�...
වැඩිදුර..
ආරක්ෂක සේවා කබඩි ශූරතාවලිය 2022 සහ 2023
2022 සහ 2023 12 වන ආරක්ෂක සේවා කබඩි ශූරතාවලිය 2023 ජනවාරි 12 වන දින සිට 2023 ජනවාරි 13 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලද අතර 2023 ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගය 30 වැනි සංවත්සරය සමරයි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගය සිය 30 වැනි සංවත්සරය 2023 ජනවාරි 13 වන දින අභිමානවත් ලෙස සමරන ලදි. සැමරුම් උත්සවය සියලුම නිලධා...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර වෙත නව අණදෙන නිළධාරවරයෙක් පත් කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ නව අණදෙන නිළධාරි තනතුර භාරදිම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 23 ජනවාරි 12 වන දින කඳවුරු පරිශ්‍රයේ දී සිදුකල...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා පත් කෙරේ
එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල 2023 ජනවාරි 01 වන දින සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලදී.ගුවන් හමුදාධිපතිතුම�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ත්‍යාග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වනු ලබයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ උපදෙස් පරිදි 2023 ජනවාරි 11 වන දින ක්‍රි�...
වැඩිදුර..
2022 "ගුවන් සිත්තරා" සමස්ත ලංකා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය
ගුවන් හමුදා "ගුවන් සිත්තර" සමස්ත ලංකා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ගුවන් හමුදාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්‍ෂ එයාර් වයිස් ම�...
වැඩිදුර..
10 වැනි සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන 2023 ගුවන් හමුදාධිපති කුසලාන කාන්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය, මෙවර දසවන ව�...
වැඩිදුර..
අංක 3 සමුද්‍රීය බලඝණය 4 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ ප්‍රතිස්ථාපනය කර ඇති අංක 3 සමුද්‍රීය බලඝණය සිය 4 වන සංවත්සරය 2023 ජනවාරි 11 වන දින සමරනු ලැබූ අතර සිය මෙහෙයු�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනවාරි 10 වන...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කදවුරේ අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනව�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කදවුරේ අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනව�...
වැඩිදුර..
59 වැනි ජාතික ජූඩෝ ශූරතාවලියේ 2023 වසරේ ගුවන් හමුදාව පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතාව දිනාගන්නා ලදි
59 වැනි ජාතික ජූඩෝ ශූරතාවලිය 2023 ජනවාරි 06 සිට ජනවාරි 08 දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අවසන් මහා තරගය සහ සම්මාන උළෙල 2023 ජනවාරි...
වැඩිදුර..
අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය 11 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය සිය 11 වැනි සංවත්සරය 2023 ජනවාරි 07 වන දින සමරනු ලැබීය.අණදෙන නිළධාරී ගෲප...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරෙහි නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාළිය 2023 ජනවාරි 07 වන දින පවත්වන ලද අතර වැඩබ...
වැඩිදුර..
«
1
64
65
66
67
68
69
70
71
72
73
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි