ගුවන් හමුදා පුවත්
11:15am on Tuesday 3rd March 2020
2020 පෙබරවාරි මස 23 වන දින කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ස්කොඩ්‍්‍රන් ලීඩර් ප‍්‍රභාත් මඩහපොල ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකෙුගෙ...
11:12am on Tuesday 3rd March 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරන ලද ගුවන් හමුදාධිපති විවෘත ගොල්ෆ් තරඟාවළිය ති‍්‍රකුණාමලය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චි...
9:54am on Tuesday 3rd March 2020
අම්පාර සහ මඩකලපුව කඳවුරු වල අළුතින් ඉදිකරන ලද නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙ�...
9:41am on Friday 28th February 2020
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොලඹ නිදහස් චතුරස‍්‍රයේදී 2020 පෙබරවාරි මස 21 වන දින පැවති ”අන්තර්ජාතික මව් භාෂා දිනය සහ ල�...
9:38am on Friday 28th February 2020
කටුනායක අධිවේගී මාර්ගය ආසන්නයේ හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් ජල ලීටර් 950 ක පමණ වූ බැම්බි බකට් උපකරණය සවිකර�...
9:36am on Friday 28th February 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් එහි 41 වන මූලික පැරෂුට් පැනීමේ පුහුණු පාඨමාලාව අංක 10 නිදහස් ආර �...
9:33am on Friday 28th February 2020
විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය මෙහෙයවනු ලැබූ ස්වයං කළමනාකරණය තුළින් ස්වයං වැඩිදියුණු කිරීම යන තේමාව යටතේ කණිෂ්ඨ නිලධාරීන්ගේ සංවර්ධන වැඩසටහනක් 2...
9:28am on Friday 28th February 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු සහ ඒකකයන්හි අණදෙන නිළධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන පරිපාලන සහ කළමනාකරණ සංවර්ධන තුන්වන පුහුණු සැසියේ දෙවන අදියර 202...
9:16am on Friday 28th February 2020
ශ‍්‍රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපති ගරු අස්රෆ් හයිදාරි මැතිතුමන්  හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසු�...
9:14am on Friday 28th February 2020
පස් දෙනෙකුගෙන් සමන්විත ජපාන ගුවන් ස්වයං ආරක්‍ෂක බලකා ධූත පිරිසක් 2020 පෙබරවාරි මස 19 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාධිපති සුම�...
1:51pm on Wednesday 19th February 2020
ශ‍්‍රී ලංකා නාවික හමුදාව  මගින් මෙවර සංවිධානය කෙරීමට යෙදුනු ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (සී අයි එස් එම්) දින ධාවනය 2020 පෙබරවාරි මස 18 වන දින කොළ...
3:55pm on Tuesday 18th February 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කබඩි කණ්ඩායමල ශ‍්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරදවා ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලද...
3:06pm on Tuesday 18th February 2020
ශ‍්‍රී ලංකාවේ නව තුර්කි තානාපති ඩිමෙට් සෙකෙර්සිඔ්ග්ලු මහත්මිය 2020 පෙබරවාරි මස 17 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහත�...
3:04pm on Tuesday 18th February 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවසක්  බලලත් නිළධාරී එන්ඩීයූ හේමන්ත හට ප‍්‍රදානය කිරීම 2020 පෙබරවාරි මස 16 වන දින ස�...
10:51am on Tuesday 18th February 2020
2020 ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවය ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අතර ගුවන් හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා...
4:19pm on Friday 14th February 2020
සිංහමලේ රක්‍ෂිතයේ හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් ජල ලීටර් 900 ක පමණ වූ බැම්බි බකට් උපකරණය සවිකරගත් බෙල් 212 හෙලි...
4:17pm on Friday 14th February 2020
ශී‍්‍ර ලංකා චීන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සීනියර් කර්නල් වැන්ග් ඩොන් මහතා 2020 පෙබරවාරි මස 13 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සං...
4:14pm on Friday 14th February 2020
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා පෙබරවාරි මස 10 වන දින ශ‍්‍රී ලංකා රාජ්�...
3:22pm on Friday 14th February 2020
ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා ඇතුලු ධූත පිරිස පෙබරවාරි ම...
4:22pm on Monday 10th February 2020
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා පෙබරවාරි මස 07 වන දින ශ‍්‍රී ලංකා රාජ්‍ය ආර�...
4:21pm on Monday 10th February 2020
දකුණු සුඩානයේ හි ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ 4 වන කණ්ඩායම දකුණු සුඩානයේ ජොන්ග්ලෙයි ප‍්‍රාර්න්තයේ බෝර් නගරයේ ළමා අනාථ නිවාසයක ප්‍රජා සේවා වැඩසටහනක�...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි