ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා 70 වැනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී විශේෂ පිච්ච මල් පුජාවක්
ශ්රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී 2021 මාර්තු 01 වන දින සවස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ...
වැඩිදුර..
ගුවන් හමුදා 70 වෙනි සංවත්සර ගුවන් සංදර්ශනය ඉන්දියානු ගුවන් හමුදාව සමග එක්ව ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වේ
ශ්රී ලංකා ගුවන් හමුදාව සිය තම 70 වන සංවත්සරය 2021 මාර්තු 02 දින අභිමානවත් අයුරින් සැමරීමට සියළු කටයුතු සූදානම් කොට ඇත. ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාම�...
වැඩිදුර..
ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාව ගුවන් හමුදාවට
චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් පිටියේදී 2021 පෙබරවාරි මස 25 වන දින පැවති ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාව මෙවර තමන් සතුකර ගැනිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් ක‍්‍රී...
වැඩිදුර..
පාකිස්තානයේ අග‍්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමන් දිවයිනෙන් පිටත්ව යයි
දින දෙකක ඓතිහාසික සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමන් 2021 පෙබරවාරි මස 24 වන දින දිවයිනෙන් පිටත්ව ගියේය. �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව අඛණ්ඩව දෙවන වරටත් හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ශූරතාවය දිනයි
ශ්රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කොට ඉදිරිපත් කිරීමෙන් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය ගෙන ඒමේ උත්...
වැඩිදුර..
මිහිඳු සෙත් මැදුරේ රණවිරුවන් වෙනුවෙන් පැවති වර්ණවත් රාත්‍රියට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව ප‍්‍රථිකාර ලබන ආබාදිත රණවිරුවන් වෙනුවෙන් 2021 පෙබරව...
වැඩිදුර..
බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමන් විසින් ගුවන් හමුදාවට ඩ්‍රෝන යානා දෙකක් පරිතයාග කෙරේ
බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට නව ඩ්‍රෝන යානා ද්විත්වයක් පරිත්‍යාග කිරීම 20...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප්‍රදානයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිමකරන ලද නව නිවාසයක් මියගිය කෝප‍්‍රල් නිරෝෂන එච්ඩබ්වයි ගේ පවුල හට ප‍්‍රදානය කිරීම 2021 පෙබරව...
වැඩිදුර..
ශ්රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපති ගරු අස්රෆ් හයිදාරි මැතිතුමන් 2021 පෙබරවාරි මස 17 වන දින ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින...
වැඩිදුර..
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ උපාදි ප්‍රධානෝත්සවය - 2020
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ 31 වන පොදු උපාධි ප්‍රධානෝත්සවය 2021 පෙබරවාරි මස 16 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශ�...
වැඩිදුර..
දිඝවාපි අරුණට ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව මුල්‍යයමය ප්‍රදානයක් සිදුකරයි
දීිඝවාපි චෙත්‍යයන් වහන්සේ ගේ ප‍්‍රතිසංස්කරන කටයුතු සදහා ආරම්භ කෙරුනු ” දීිඝවාපි අරුණ” වැඩ සටහනේ සමාරමිභය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතු�...
වැඩිදුර..
ගුවන් යානා ඉංජිනේරු වෘත්තිකයන් සදහා නිළ ලාංඡන ප‍්‍රදානය කිරීම
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් නිළධාරී සිව් දෙනෙකුට සහ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් දෙදෙනෙකු හට 2021 පෙබරවාරි මස 11...
වැඩිදුර..
”කොනෙක්ස්” 2021 අභ්‍යාසය නිමාවෙයි
බටහිර මුහුදු තීරයේ සිදු කරන ලද කොනෙක්ස් 2021 අභ්‍යාසය 2021 පෙබරවාරි මස 10 වන දින ශ්රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයද සමගින් අතිසාර්ථක අන්දමින් නිමාවට...
වැඩිදුර..
”ගුවන් මිතුදම්” ව්‍යාපෘතිය අනුරාධපුරයෙන් සහ වවුනියාවෙන් අරඹයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා කඳවුරු අවට වාසී අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ග�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් 73 වැනි ජාතික නිදහස් දින පෙළපාලියට සහභාගී වෙයි
වර්ෂ 1948 දී බි‍්‍රතාන්‍යන්ගෙන් නිදහස ලබාගැනීම සිහිපත් කිරීම උදෙසා ඉදිකරවන ලද කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මෙවර 73 වෙනි ජාතික නිදහස් දින උළෙල ශ‍්‍රී ලං�...
වැඩිදුර..
සැපයුම් අධ්යක්ෂ එයාර් වයිස් මාර්ෂල් පි‍්‍රියන්ත වීරසිංහ ශ්රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
වසර 32 කට වැඩි කාලයක් රට ජාතිය හා ගුවන් හමුදාව වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ එයාර් වයිස් මාර්ෂල් පි‍්‍රියන්ත වීරසිංහ 2021 පෙබරවාරි මස 3 වන දින ශ්රී ලංකා...
වැඩිදුර..
එරෝ ඉන්දියා 2021 (අතථ්‍ය) ප්‍රදර්ශනයට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
2021 පෙබරවාරි මස 3 වන දින කොලඹ ටාජ් සමුද‍්‍රා හෝටලයේ පැවති එරෝ ඉන්දියා 2021 (අතථ්‍ය) ප‍්‍රදර්ශනයේ සමාරම්භක සැසිය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුද�...
වැඩිදුර..
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙු ඇති වූ ගින්න ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් පාලනය කරයි
කටුනායක ආයෝජන කලාපයේ නිශ්පාදන කර්මාන්තශාලාවක 2021 පෙබරවාරි මස 3 වන දි උදෑසන ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගිනි නි...
වැඩිදුර..
අංක 05 ප‍්‍රහාරක ජෙට් බලඝණය සිය 30 වන සංවත්සරය සමරයි
අංක 5 ජෙට් ප‍්‍රහාරක බලඝණය 1991 වසරේ පෙබරවාරි මස 01 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී නව FT-5 ජෙට් පුහුණු ගුවන් යානාවන් දෙකකින් සමන්විත...
වැඩිදුර..
මාලදිවයින් ආරක්ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
මාලදිවයින ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත කර්නල් ඉස්මයිල් නසීර් මහතා 2021 ජනවාරි මස 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගු�...
වැඩිදුර..
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නව පීඨාධිපතිිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නව පීඨාධිපතිි මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් මහතා 2021 ජනවාරි මස 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් �...
වැඩිදුර..
«
1
111
112
113
114
115
116
117
118
119
120
353
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි