ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව විසින් වයිි 12 යානාවක් ගුවන් ගිලන් රථයක් ලෙස නවිකරණය කරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂක තුමන්ගේ අධික්ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කදවුරේ අංක 08 සැහ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය අපේ‍්‍රල් මස 23 වන දින යාපනය ශික්ෂන රෝහෙල් ලේ බැංකු�...
වැඩිදුර..
ගුවන් භටයින්ගේ නවාතැන් පහසුකම් සඳහා වන නව සිව්මහල් ගොඩනැගිල්ලක් ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘතවේ
ගුවන් හමුදා කොළඔ කඳවුරේදී ගුවන් භටයින් 142 දෙනෙකුට නවාතැන් පහසුකම් සැලසිය හැකි වන නව සිව්මහල් ගොඩනැගිල්ලක් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ම...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 35 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා සීගිරිය කදවුර සිය 35 වන සංවත්සරය 2020 අපි‍්‍රයල් මස 19 වන දින සමරනු ලැබීය. කෙසේ වෙතත් රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සිගිරිය ප්‍රදේශයේ අඩු �...
වැඩිදුර..
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්යමණ්ඩලයට නව නේවාසිකාගාරයක්
කොරෝනා ආසාදිතයින් සදහා ප‍්‍රතිකාර කරනු ලබන දිවයිනේ ප‍්‍රධානතම රෝහල වන මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්යමණ්ඩලය සදහා නව නේවාසිකා�...
වැඩිදුර..
බංගලාදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා 08 වන පාඨමාලව
බංගලාදේශ ගුවන් හමුදා නිළධාරීන් සහ ගුවන් භටයින් සඳහා පවත්වනු ලබන අංක 08 ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා පාඨමාලව 2020 ජනවාරි මස 21 වන දින සිට 2020 ම�...
වැඩිදුර..
හලාවත දිස්ති‍්‍රක් රෝහලේ වාට්ටුවක් ගුවන් හමුදාවෙන් ප්‍රථිසංස්කරණය කෙරේ
හලාවත දිස්ත‍්‍රික් රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොවිඩ් -19 රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීම පිණිස එම රෝහලේ එක් වාට්ටුවක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා පා...
වැඩිදුර..
ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය මගින් ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයින් හට වියලි සලාක බෙදා දීම සිදු කරයි
දිවයිනේ උද්ගතවී ඇති කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් විවිධ ප‍්‍රදේශයන් හි ජීවත් වන ජනතාව නොයෙකුත් අපහසුතාවයන්ට පත්ව ඇති මොහොතක ඔවුන් හට පිළිසර...
වැඩිදුර..
ගුවන් හමුදාව විසින් තොටලඟ රන්මසු උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව වෙනුවෙන් සංගීත ප්‍රසංගයක්
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමාගේ උපදෙස් මත ශ‍්‍රී ල�...
වැඩිදුර..
ජාතික රුධිර පාරවිලයන සේවාව සඳහා ගුවන් හමුදාවේ දායකත්වය
දිවයිනේ උද්ගතවී ඇති කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවාවේ දැනට ඇති රුධිර සංචිතයන් ස්ථාවරව තබා ගැනීම මහත් අභියෝගයක් වී �...
වැඩිදුර..
ශ්රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කරන සංක්‍රමණ කණ්ඩායම් නිරීක්ෂණයට ගුවන් හමුදාවෙන් මෙහෙයුමක්
කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග බොහෝ රටවල් මෙන්ම ශ‍්‍රී ලංකාව ද සියළු ජාත්‍යන්තර ගුවන් ගමන් මෙන්ම ජාත්‍යන්තර නාවික කටයුතුද මේ වනවිට සම්පුර්ණයෙන�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ”හරිත දනව්ව - නාගරික සහ ගෙවතු වගා”ව්‍යාපෘතිය අරඹයි
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටපුරා ඇතිවී තිබෙන වසංගත තත්වය හමුවේ රජය විසින් ගෙවතු වගා මිලියනයක්සංවර්ධනය කිරීමේ ”සෞභාග්‍යා” ගෙවතු වගා ...
වැඩිදුර..
ගුවන් හමුදාව මගින් කොරෝනා රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සංගිත ප්‍රසංග රැුසක්
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමාගේ උපදෙස් මත කොරෝනා ර�...
වැඩිදුර..
කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා ගුවන් හමුදාව විසින් හෝමාගම රෝහලේ වාටිටු සුදුසු පරිදි වෙනස් කරයි
හෝමාගම මහ රෝහලෙන් කරනලද ඉල්ලීමකට අනුව කොවිඩ් 19 බවට සැක කෙරෙන රෝගින්ට ප‍්‍රතිකාර කිරිම සදහා රෝහලේ අංක 01 වාට්ටුව ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේ ස�...
වැඩිදුර..
අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 10 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 81 සිංහල මාධ්‍ය අධිකාරී න�...
වැඩිදුර..
කොවිඩ් 19 රෝගින් හට ප‍්‍රතිකාර කරන වාට්ටු සදහා ගුවන් හමුදාවෙන් සීසීටීවී පද්ධතියක් හා ශබ්ධ විකාශන පද්ධතියක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් �...
වැඩිදුර..
ගුවන් හමුදාව මගින් කොරෝනා රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සංගිත ප්‍රසංගය රැුසක්
කොරෝනා මර්ධනය සදහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමාගේ උපදෙස් මත කොරෝනා රෝගය පිලි...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මුලතිවි කදවුරේ නිරෝධායට ලක්වු පිරිස සමජගත කිරීමට පියවර
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා 2020 මාර්තු 22 වන දින ශි‍්‍ර ලංකා ගුව�...
වැඩිදුර..
ගම්පහ රෝහලේ කොරෝනා බාහිර රෝගී ඒකකය ඉදිකිරීමට ගුවන් හමුදාවේ දායකත්වය
ගම්පහ දිස්ත‍්‍රික් රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය, ගම්පහ රෝහලේ කොවිඩ් 19 වැලඳී ඇතැයි...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් ඉන්යාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 172 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා 2020 මාර්තු මස 21 වන දින ඉරණමඩු ශ‍්‍ර�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සීබීආර්එන්ඊ අංශය ශ්රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවන්හි විෂබීජ නාශක මෙහෙයුම් අඛණ්ඩව සිදු කරයි
ශ්රී ලංකා ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (සීබීආර්එන්ඊ* අංශය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහ...
වැඩිදුර..
«
1
115
116
117
118
119
120
121
122
123
124
344
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි