ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
'සංහිදියාවේ සත්විරුගම' නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම උත්සවයක් මගින් සිදු කරයි
'සංහිදියාවේ සත්විරුගම' නිවාස ව්‍යාපෘතිය යටතේ අංග සමිපුර්ණව ඉදි කර නිම කරන ලද නිවාස 51 ක් සියලුම ජාතීන්ට අයත් සේවා පුද්ගලයින් හට භාර දීම 2016 අප්‍රේල...
වැඩිදුර..
මුලතිව් ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගිය 2016 අපේ‍්‍රල් මස 01 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි තම වාර්ෂික පරී�...
වැඩිදුර..
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීකෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ සිය වාර්ෂික පරීකෂණය 2016 අප්‍රේල් මස 01 වන දින සිදු කරන ලදී.ආචාර පෙළප...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති ඩී එස් සේනානායක විද්‍යාලයේ රණවිරු උපහාර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි
ඩී එස් සේනානායක විද්‍යාලයේ රණවිරු අනුස්මරණ ස්මාරකය ඉදිරිපිට 2016 මාර්තු මස 31 වන දින පැවැති රණවිරු උපහාර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමු�...
වැඩිදුර..
ගුවන් හමුදාව ශ්රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලේ ගිනි නිවීමේ සරඹයක
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ පෙරහුරු සරඹයක් 2016 මාර්තු මස 31 වන දින ශ්‍රී ලංකා මහ බැංකු ගොඩානැගිල්ලේදී සිදු කරන ලදී.ශ්‍රී ලංක�...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 10 වන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සමාජ, ආගමික හා විනෝදාත්මක කටයුතු වලට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සිය 10 වන සංවත්සරය 2016 ම...
වැඩිදුර..
"අනාගතයේ ඇරඹුම" ශ්රී ලංකා ගුවන් හමුදා සීගිරිය පරිශ්‍රයේ දී ඇරඹේ
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන "යොවුන්පුරය" තරුණ කඳවුර "අනාගතයේ ඇරඹුම" යන තේමාව ඔස්සේ අද 2016 මාර්තු මස 30 වන දින තරුණ තරුණියන් 5000 කගේ සහභාගීත්ව�...
වැඩිදුර..
එක්සත් ජනපද ගුවන් හමුදා විද්‍යා පීඨයේ ශිෂ්‍යභටයින් පිරිසක් ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ සංචාරයක
එක්සත් ජනපද ගුවන් හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍යභටයින් 03 දෙනෙකු සහ සහකාර ඇකඩමි විදේශ භාෂා අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ලියාම් ඩර්බි මහතා ඔවුන්ගේ ඇකඩමි සංස�...
වැඩිදුර..
ගුවන් හමුදා මඩකලපුව කදවුරේ අලුතින් ඉදිකරන ලද සංඥා ඒකකය විවෘත කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුරේ අලුතින් ඉදිකරන ලද සංඥා ඒකකය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතින් අද (2016 මාර්�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් කොළඹ වරායට පැමිණි එක්සත් ජනපද
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 2016 මාර්තු මස 26 වන දින කොළඹ වරායට පැමිණි එක්සත් ජනපදයේ "යූඑස්එස් නිල් රිඩ්ජ්" නෞකාව�...
වැඩිදුර..
වයිස් අද්මිරාල් ජෝශප් පී අයුකොයින් ශ්රී ලංකා ගුවන් හමුදාවේ සංචාරයක
එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වැනි බලඇණියේ ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන යූ එස් එස් බ්ලූ රිඩ්ජ් (එල් සී සී 19) නෞකාව සුහද චාරිකාවක් සඳහා 2016 මාර්තු මස 26 වන දින �...
වැඩිදුර..
"ඊගල්ස් සින්ග් අලොන්ග්" සංගීත සන්ධ්‍යාව සොහන් සහ එක්ස්පෙරිමන්ට්ස් සමගින්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද "ඊගල්ස් සින්ග් අලොන්ග්" විනෝදාත්මක සංගීත සන්ධ්‍යාව 2016 මාර්තු මස 27 දින අත්තිඩිය ඊගල්ස් ල�...
වැඩිදුර..
ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ මේජර් ජෙනරාල් ඇබෙල් බැරියෙන්ටෙස් මහතාගේ ශ්රී ලංකා ගුවන් හමුදා සංචාරය පැසිෆික් පුවත් සිරස්තලවල පලවෙයි
ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ මේජර් ජෙනරාල් ඇබෙල් බැරියෙන්ටෙස් මහතා පසුගිය 2016 මාර්තු මස 16 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා නිල�...
වැඩිදුර..
දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒකකයන්ට අත්‍යවශ්‍ය බඩු බාහිර රැගෙන ගිය ශ්රී ලංකා ගුවන් හමුදා සී-130 යානය යලි දිවයිනට
ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා එකකයන්ට අවශ්‍ය බඩු බාහිර රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලිස් යානයක් 20...
වැඩිදුර..
අංක 65 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය
අංක 65 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 2016 මාර්තු මස 24 වන දින චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ඇස්�...
වැඩිදුර..
මියගිය රණවිරු පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් සඳහා ශ්රී ලංකා ගුවන් හමුදා "සේවා වනිතා" ඒකකය සත්කාර කරයි.
ක්‍රියාකාරී සේවයේදී මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින්ට සහ ආබාධිත රණවිරුවන් සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර...
වැඩිදුර..
මඩකලපුව ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය 40 වැනි දිනය පසුකරයි
2016 පෙබරවාරි 16 වන දින ආරම්භ කළ මඩකලපුව ගුවන් ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු දින 40 ක සැලසුම් කාලසීමාවක් සාර්ථකව පසුකර ඇත. ශ්‍රී ලංකා ගු�...
වැඩිදුර..
09 වන ආරකෂක සේවා ක්‍රීඩා තරගාවලිය - 2016
ශ්රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ දකෂතාවයන් උරගා බලනු ලබන 09 වන ආරකෂක සේවා ක්‍රීඩා තරගාවලිය පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනය�...
වැඩිදුර..
ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙරේ
ශ්රී ලංකාවේ පළමු වරට ඉදිකල ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාලය (Sළ්COMM) විවෘත කිරීමේ උත්සවය 2016 මාර්තු 18 වන දින කොළඹ රේණුකා හෝටලයේ දී පැවත්විණ.මින් ඉදිරිය�...
වැඩිදුර..
හැටන් දයගම ප්‍රදේශයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා ගිනිනිවීම් ඒකකයේ සහය
හැටන් රක්ෂිතයේ බෝපත්තලාව හා අගරපතාන යන වගුරු බිම් ප්‍රදේශ ආශ්‍රිතව අද (2016 මාර්තු 21) දින ඇති වූ ගින්න මැඩපැවැත්වීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 බලඝණ�...
වැඩිදුර..
චීන ගුවන් හමුදා නියෝජිත පිරිසක් ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
චීන ගුවන් හමුදාවේ දේශපාලන නිලධාරී ලුතිනන් ජෙනරාල් යූ ෂොන්ග්ෆයි මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් චීන ගුවන් හමුදා ධූත පිරිසක් පසුගිය මාර්තු මස 21 වන දින...
වැඩිදුර..
«
1
193
194
195
196
197
198
199
200
201
202
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි